සමීකරණ සහ අසමානතා
වීජ ගණිතය · සා.පෙළ ගණිතය
නොදන්නා අගයන් සහ අගය පරාස සෙවීම.
උප මාතෘකා
- රේඛීය සමීකරණ
එක් නොදන්නෙකින් යුත් සමීකරණ ගොඩනැගීම සහ විසඳීම. - සමගාමී සමීකරණ
ඉවත් කිරීමේ සහ ආදේශ කිරීමේ ක්රම. - වර්ගජ සමීකරණ
සාධක මගින් සහ සූත්රයෙන් විසඳීම. - රේඛීය අසමානතා
විසඳා සංඛ්යා රේඛාවේ පෙන්වීම. - සූත්රයක උක්තය වෙනස් කිරීම
සූත්ර නැවත සකස් කර අගය ආදේශ කිරීම.