භාග, අනුපාත සහ ප්රතිශත
සංඛ්යා · සා.පෙළ ගණිතය
සමස්තයක කොටස් සහ රාශි සංසන්දනය.
උප මාතෘකා
- භාග මත ගණිත කර්ම
භාග සහ මිශ්ර සංඛ්යා එකතු, අඩු, ගුණ හා බෙදීම. - දශම
දශම සංඛ්යා පරිවර්තනය සහ ගණනය. - අනුපාත
සුළු කිරීම, අනුපාතයකට බෙදීම සහ රාශි සංසන්දනය. - සරල සහ ප්රතිලෝම අනුපාතය
රාශි එකට වෙනස් වන ආකාරය. - ප්රතිශත
රාශියක ප්රතිශතය, වැඩිවීම, අඩුවීම සහ ලාභ/පාඩු.