පයිතගරස් සහ ත්රිකෝණමිතිය
ජ්යාමිතිය · සා.පෙළ ගණිතය
සෘජුකෝණී ත්රිකෝණවල පාද සහ කෝණ සම්බන්ධ කිරීම.
උප මාතෘකා
- පයිතගරස් ප්රමේයය
a² + b² = c² සහ එහි විලෝමය. - සයින්, කෝසයින් සහ ටැන්ජන්ට්
අනුපාත අර්ථ දැක්වීම සහ කැල්කියුලේටරය/වගු භාවිතය. - සෘජුකෝණී ත්රිකෝණ විසඳීම
නොදන්නා පාද සහ කෝණ සෙවීම. - ආරෝහණ සහ අවරෝහණ කෝණ
උස සහ දුර ගැටළු.