සංඛ්යා රටා සහ ශ්රේණි
සංඛ්යා · සා.පෙළ ගණිතය
රටාවක නීතිය හඳුනාගෙන ඊළඟ පද සොයන්න.
උප මාතෘකා
- නීතිය සෙවීම
රටා විස්තර කර දිගහැරීම. - සමාන්තර ශ්රේණි
n වන පදය Tₙ = a + (n − 1)d. - සමාන්තර ශ්රේණියක ඓක්යය
Sₙ = n/2 (2a + (n − 1)d). - ගුණෝත්තර ශ්රේණි
n වන පදය Tₙ = a rⁿ⁻¹.